Wednesday, April 22, 2009

ශ්‍රි ලංකා මාතා

මම ශ්‍රි ලාංකිකයෙක්. ඒක කියන්න මම ලැජ්ජ වෙන්නෙ මොකටද ?
පසුගිය අවුරුදු කීපයක ඉඳන් තියෙන යුද්ධය අවසානෙටම ඇවිල්ලා. ඒ ගැන හිතන කොට නම් පුදුම සතුටක් දැන්නෙන්නෙ. ලඟදීම දවසක අපිට මේ සුන්දර දූපතේ අපට හිතෙන තැනක නිදහසේ යන්න එන්න පුළුවන් වෙයි. ඒ දවස එනතෙක් මම බලාගෙන ඉන්නවා.

5 comments:

  1. අපි අපේ රට රැක ගන්න ඕන. ඒක අපේ යුතුකම. ඉපදුන කාලෙ ඉඳලම ඇහුවෙ යුද්ධෙ ගැන. කවදාවත් මම උතුරට ගිහින් නෑ. (අඩුම ගානේ සටන් විරාම කාලෙදිව ත් ). ඒත් ළඟදී ම ඒ බලාපොරොත්තුව ඉෂ්ඨ වේවි.

    ReplyDelete
  2. sha maru maru....
    well done.....
    gud luck....

    ReplyDelete
  3. සටන් විරාම කාලේ යාපනේ නොගිය එක ගගන අදටත් මම සතුටු වෙන්නවා. ඒ කාලෙ ඒහෙ ගිය මම දන්න කීප දෙනෙකුටම LTTE එකෙන් අමිහිරි අත් දැකීම් වලට මුහුන දෙන්න සිදු උනාළු. අනික, මම තදින්ම හිතාගෙන හිටියෙ LTTE එකේ දඩ පහට යටත් වෙලා නම් කීයටවත් උතුරු පළාතේ සංචචරයට යන්නෙ නම් නැහැයි කියලයි.

    ReplyDelete
  4. @රතු තරුව
    ඇත්ත තමයි. මම අඳුරන කීප දෙනෙකුට ත් ඔය සිදුවිම් වලට මුහුණ දෙන්න වුනා. නමුත් ප්‍රශ්නයක් නෑ. තව ටික දවසකින් අපිට බයක් සැකක් නැතුව ඔය පැත්තේ ගිහින් එන්න පුළුවන් වේවි.

    ReplyDelete
  5. හිතන තරම් ඉක්මනින් ඒ වගේ දෙයක් වෙයි කියලා මම නම් හිතන්නේ නැහැ. උතුරට ඕනේ ණැහැ අඩුම ගානෙ ගාළුමුවදොරටවත් නිදහසේ යන්න ලැබෙනවනම් ලොකු දෙයක්.

    ReplyDelete