tag:blogger.com,1999:blog-1498907921856256564.post6578215455316949688..comments2009-07-07T23:51:14.686-07:00Comments on සංජය ගේ සයිබර් අවකාශය: ශ්රි ලංකා මාතාදිනේෂ් සංජය ප්රනාන්ඳුhttp://www.blogger.com/profile/08305552159783691691noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-1498907921856256564.post-58998242659797825322009-04-23T01:46:00.000-07:002009-04-23T01:46:00.000-07:00හිතන තරම් ඉක්මනින් ඒ වගේ දෙයක් වෙයි කියලා මම නම් හ...හිතන තරම් ඉක්මනින් ඒ වගේ දෙයක් වෙයි කියලා මම නම් හිතන්නේ නැහැ. උතුරට ඕනේ ණැහැ අඩුම ගානෙ ගාළුමුවදොරටවත් නිදහසේ යන්න ලැබෙනවනම් ලොකු දෙයක්.මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-1498907921856256564.post-55127720171561087922009-04-22T22:51:00.000-07:002009-04-22T22:51:00.000-07:00@රතු තරුව
ඇත්ත තමයි. මම අඳුරන කීප දෙනෙකුට ත් ඔය සි...@රතු තරුව<br />ඇත්ත තමයි. මම අඳුරන කීප දෙනෙකුට ත් ඔය සිදුවිම් වලට මුහුණ දෙන්න වුනා. නමුත් ප්රශ්නයක් නෑ. තව ටික දවසකින් අපිට බයක් සැකක් නැතුව ඔය පැත්තේ ගිහින් එන්න පුළුවන් වේවි.Dakshinahttps://www.blogger.com/profile/11019358384410006619noreply@blogger.comtag:blogger.com,1999:blog-1498907921856256564.post-13085844513061317822009-04-22T20:57:00.000-07:002009-04-22T20:57:00.000-07:00සටන් විරාම කාලේ යාපනේ නොගිය එක ගගන අදටත් මම සතුටු ...සටන් විරාම කාලේ යාපනේ නොගිය එක ගගන අදටත් මම සතුටු වෙන්නවා. ඒ කාලෙ ඒහෙ ගිය මම දන්න කීප දෙනෙකුටම LTTE එකෙන් අමිහිරි අත් දැකීම් වලට මුහුන දෙන්න සිදු උනාළු. අනික, මම තදින්ම හිතාගෙන හිටියෙ LTTE එකේ දඩ පහට යටත් වෙලා නම් කීයටවත් උතුරු පළාතේ සංචචරයට යන්නෙ නම් නැහැයි කියලයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1498907921856256564.post-38557444511669671422009-04-22T04:26:00.000-07:002009-04-22T04:26:00.000-07:00sha maru maru....
well done.....
gud luck....sha maru maru....<br />well done.....<br />gud luck....Hiranhttps://www.blogger.com/profile/09059533005165849906noreply@blogger.comtag:blogger.com,1999:blog-1498907921856256564.post-79782124451682245352009-04-22T03:59:00.000-07:002009-04-22T03:59:00.000-07:00අපි අපේ රට රැක ගන්න ඕන. ඒක අපේ යුතුකම. ඉපදුන කාලෙ ...අපි අපේ රට රැක ගන්න ඕන. ඒක අපේ යුතුකම. ඉපදුන කාලෙ ඉඳලම ඇහුවෙ යුද්ධෙ ගැන. කවදාවත් මම උතුරට ගිහින් නෑ. (අඩුම ගානේ සටන් විරාම කාලෙදිව ත් ). ඒත් ළඟදී ම ඒ බලාපොරොත්තුව ඉෂ්ඨ වේවි.Dakshinahttps://www.blogger.com/profile/11019358384410006619noreply@blogger.com