ඔන්න මම Blog එකක් ලියන්න ගත්තා. මේක මගේ හිතේ තිබුනු අදහසක් තමා ඒ උනත් ඒ අදහස ක්‍රියාත්මක කරන්න වෙලාවක් තිබුනෙත් නෑ. ඒ වගේම මට මේක අමතකත් වෙලා තිබුනෙ.මගෙ යාළුවෙක් Blog එකක් හදනවා දැකලා මට මේ වැඩේ මතක් උනේ.
ඉතින් මම හිතනවා මට හොද බ්ලොග් එකක් හදන්න පුළුවන් වෙයි කියල.
නැවත හමුවෙමු.
මොරටුවෙ කොල්ලො මෙහෙම කියනවලු
14 years ago
සින්ඩිය ට ඇඩ් වෙනකන් අපි අපි වෙනුවෙන් කමෙන්ට් කරමු. හික්!
ReplyDeleteඔන්න ඉතිං දැන් සින්ඩියට ඇඩ් වෙලානෙ තියෙන්නේ. සුභ පැතුම් දිගටම ලියන්න
ReplyDelete