Wednesday, April 22, 2009

ඇරඹුම

ඔන්න මම Blog එකක් ලියන්න ගත්තා. මේක මගේ හිතේ තිබුනු අදහසක් තමා ඒ උනත් ඒ අදහස ක්‍රියාත්මක කරන්න වෙලාවක් තිබුනෙත් නෑ. ඒ වගේම මට මේක අමතකත් වෙලා තිබුනෙ.මගෙ යාළුවෙක් Blog එකක් හදනවා දැකලා මට මේ වැඩේ මතක් උනේ.

ඉතින් මම හිතනවා මට හොද බ්ලොග් එකක් හදන්න පුළුවන් වෙයි කියල.

නැවත හමුවෙමු.

2 comments:

  1. සින්ඩිය ට ඇඩ් වෙනකන් අපි අපි වෙනුවෙන් කමෙන්ට් කරමු. හික්!

    ReplyDelete
  2. ඔන්න ඉතිං දැන් සින්ඩියට ඇඩ් වෙලානෙ තියෙ‍න්නේ. සුභ පැතුම් දිගටම ලියන්න

    ReplyDelete