Thursday, April 23, 2009

මගේ Blog එක සින්ඩියට

ඔන්න මං මගෙ Blog එක සින්ඩියට දැම්මා. පුදුම සතුටක් දැනුනෙ.
ඒත් ඉතින් දැන් නිකන් ඉඳල බෑ නේ. හොඳ අදහස් ටිකක් Post කරන්නත් එපැයි. වැඩේ තියෙන්නෙ මට අදහස් ගලාගෙන එන්නෙ හෙමිහිට හෙමිහිට. ඒ නිසා තරහ ගන්න එපා පොස්ට් දාන්න පරක්කු වුනොත් හොඳේ.

එක නෙමෙයි ඔන්න මගේ තවත් යාළුවෙක් Blog එකක් ලියන්න අරගෙන.
මෑන් ගෙ link එකත් මම ඔන්න පැත්තකින් දැම්ම. බලන්න හොඳේ.

7 comments:

  1. සුභ පැතුම්!!!!
    දිගටම ලියන්න

    ReplyDelete
  2. සුභ පැතුම් මචන්

    ReplyDelete
  3. මගෙනුත් සුභ පැතුම්...
    අදහස් ගැලීම ඉක්මන් වෙන්න කියලත් පතනවා.

    ReplyDelete
  4. හරි හරි අදහස් හෙමින් හෙමින් ආවට කමක් නැ දිගටම ලියන්න ඔනේ.
    ඔන්න මගෙනුත් සුභපැතුම්.

    ReplyDelete
  5. හොඳයි හොඳයි. මෙන්න මගෙනුත් සුභ පැතුම්!

    ReplyDelete
  6. එළ එළ. සින්ඩියට සාදරයෙන් පිළිගන්නවා. දිගටම ලියමු....

    ReplyDelete