Sunday, April 26, 2009

සමාව අයැද සිටිමි.

මෙහි පල වූ ලිපියකින් කිය වුනු යම් කරුණක් නිසා මාහට එම ලිපිය බ්ලොග් පිටුවෙන් ඉවත් කරන ලෙස බලපෑම් එල්ල විය(මාගේම සඟයන්ගෙන් තමා ).
එබැවින් මා එම ලිපිය මගේ බ්ලොග් අඩවියෙන් ඉවත් කර ගත්තෙමි.
ඒ පිළිබඳ මා ඔබ සැමගෙන් සමාව අයැද සිටිමි.

6 comments:

  1. "කබරෙ දාල" කියන්නෙ ඇයි? කෙලින්ම කියන්නකො "වමනෙ දාල" කියලා. බොරු සොබන වචන දාල අසුන්දර දේවල් සුන්දර කරන්න හදන්නෙ මොකද?

    ReplyDelete
  2. වෙකන්සි එහෙම නැනේ.
    මොකද ඔෆිස් එකේ නිදාගන්නත් පුළුවන්නේ.
    මොකද හැමදාම මම ගැහුවොත් ගෙදර පිලිකන්නේ නිදාගන්නේ..
    ගෙට ගන්නැති නිසා.....

    ReplyDelete
  3. හරි ජොලි නේද මෙයා. බෝතල් කෝටියයි-ආතල් වාටියයි.

    ReplyDelete
  4. බෝතල් පාටිද?????
    එළ එළ...
    චියර්ස්ස්ස්ස්ස්.......!!!

    ReplyDelete
  5. ඕවා ඔහොම තමා මල්ලී............
    සැලෙන්න එපා.
    බොන අය බොයි, වැටෙන අය වැටෙයි,
    දවසක වැටහෙයි................

    ReplyDelete
  6. ගනන්ගන්න එපා මචන්............

    ReplyDelete