හුඟ දවසකට පස්සෙ ආයෙත් පොස්ට් එකක් දාන්න අවස්ථාවක් උදා වුනා.මේ වෙසක් එකට අපේ නෑයෝ හුඟ දෙනෙක් අපේ ගෙදර අවා.(වෙසක් බලන්න නෙමෙයි. ආච්චිගෙ දානෙ නිසා )ඉතින් අපේ ලොකු අම්මා මගෙන් ඇහුවා සින්ඳුවක් තියෙනවා ප්රින්ට් කරලා දෙන්න පුළුවන්ද කියලා. ඒ සින්ඳුව ලස්සනයි කියල හිතුනා. ඔන්න මම ඒක බ්ලොග් එකට දැම්මා. තවත් ලස්සන සින්ඳු ටිකක් තියනව ඒ ටිකත් මම දාන්නයි හිතාගෙන ඉන්නෙ. ඔයගොල්ලොටත් ලස්සනයි කියල හිතෙන සින්ඳු තියෙනවා නම් කියන්න මම ඒවත් ලියල දාන්නම්.
මෙන්න සින්ඳුව,
හිතින් මා නොසැලී හිඳිද්දී
කඳුල නුඹ ඇවිඳින්
නිවා දැමුවේ නෙතේ පීඩා
නොබ්ඳි නූ මැනවී
තනිව මා හඬනා වෙලාවේ
සැලී සැලී සීතේ
වැටුනු මහ වරුසා මතක් වීනුඹ රැඳී දෑසේ
හිතින් මා......
තවම මා නොදුටූ සිනා කැන්
හමුනොවූ යාමේ
කඳුල මට කරුණා කරන්නැයි
අයදිමියි නිබඳේ
හිතින් මා......
මොරටුවෙ කොල්ලො මෙහෙම කියනවලු
14 years ago