Sunday, May 17, 2009

අපි දැන් නිදහස්

මේක නම් මාර හැඟීමක් නේද ? ශ්‍රි ලංකාව දැන් නිදහස් රටක්. මට නම් කිසි දෙයක් හිතාගන්න බෑ . මේක හීනයක්ද ?

3 comments:

  1. එකම අහස යට
    එකම පොලොව යට
    එක සේසතය් යට.
    ආඩම්බරයි අප්පා................................
    කියල වැඩක් නෑ

    ReplyDelete
  2. Wikramabahu:
    http://www.youtube.com/watch?v=N7qd0-COYVI&feature=related

    Sudarshana:
    http://www.youtube.com/watch?v=3JuQ2sURaqE&feature=related

    ReplyDelete
  3. මාර හැඟීමක් තමයි... කියන්න වචන නෑ... පපුවට දැනෙන සතුට කෙළවරක් නෑ...

    ReplyDelete